Recent Posts

පසුගිය සති අන්තය ඇඩිලේඩ් වාසීන…

, , No Comment

පසුගිය සති අන්තය ඇඩිලේඩ් වාසීන්ට කාර්‍යබහුල සති අන්තයක් උනා.ගොඩදෙනෙක්ගේ මුලුතැන්ගෙවල් වල කඩිමුඩියේ රසමසවුළු සහිත ආහාර පිලියෙල උනා. සමහර අයවලුන් කඩිමුඩියේ කඩසාප්පු වල දුවඇවිද්දේ උවමනා කරන අඩුපාඩු ටික කඩ වහන්න කලින් එක්‍ රැස් කරගන්න. මේ කඩිමුඩිය…

Read Post →