You can place Kottu orders until Today 3 pm 👍
Book now
https://www.trybooking.com/events/landing/1083185?qr=true
ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය විසින් සංවිධානය කරනු ලබන තවත් එක සමාජ සත්කාරයකි.
FREE DOOR TO DOOR KOTTU DELIVERY – 23 July
වැඩි විස්තර දැන ගැනීමට චින්තක මහතා (0467320689) හෝ ජයන්ත මහතා (0415057171) අමතන්න.
Click here to see full post on FB
#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews