POINTFIVE arrived in Adelaide!…

, , Leave a comment

POINTFIVE arrived in Adelaide!!

Sundown Extravaganza 🎶💃

සජිත ඇන්තනී, දිල්මින් පෙරේරා සහ නදීමාල් පෙරේරා සමග POINTFIVE සංගීත කණ්ඩායම සමග රසබර සංගීත සෑදෑවක උණුසුම විදගන්න ඔබත් එන්න.

පෙබරවාරි 23 සිකුරාදා සවස 7 සිට.

ඉක්මන් කරන්න.
ඉතා සීමිත ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් ඉතිරිව ඇත.

💥💥 තව දින 02💥💥

https://www.trybooking.com/COGBR

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews