Hi guys i need a help. තව අවුර…

, , Leave a comment

Hi guys i need a help.
තව අවුරුදු 5ත් 7ත් ඇතුලත demand එක අඩුවෙන්නේ නැති jobs ඔයාලට හිතේන විදිහට මොකක්ද ?? එ කියන්නේ 2027 – 2029 වෙනකොටත් අද තියෙන demand එකම එදාටත් තියෙන.

උදා- hotel and chef. මිනිස්සු කන එක නවත්තන්නැනේ එ වගේ.
❤ thanks

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews