Easy Money, Quick Money, Immed…

, , Leave a comment

Easy Money, Quick Money, Immediate job and income opportunity

Work from home and earn quick money.

මෙන්න මෙහෙම තියෙන post කීපයක් ම group වල දැක්ක නිසාත්, එවාට අපේ ලාංකිකයන් ගොඩක් comment සහා interesting කියලා දාල තිබුන නිසාත්, අලුතින් ආපූ හුඟාක් අය ඉන්න නිසාත් පුංචි දැනුවත් කිරීමක් කලානම් හොඳයි කියලා හිතුවා.

ඕස්ට්‍රේලියාවේ scam, fraud, money laundering and money mulling සාපේක්ෂව ඉතා වැඩී රටක් සහ ඒවාට වැඩියෙන්ම ගොදුරු වෙන්නෙත් අපි වගේ විදේශිකයන්/ සංක්‍රමණිකයින්. හේතුව නොදැනුවත් කම, ENGLISH, සහ විශ්වාස කිරීම. පහල තියෙන්නෙ මෙහෙ මේ කාලෙ තියෙන SCAM TRENDS,

**JOB SCAM**

Require little effort for a high financial reward and promises to make you money quickly.

මෙහෙම එව ගෙ බොහෝ විට වෙන්නෙ ඔයාට FEE එකක් PAY කරන්න කියල, ඒක PAY කරාට පස්සේ අන්තරස්දාන වීම, එහෙමත් නැත්නම් ඔයාට PAYMENT එක කරන්න ඔයාගෙ BANK DETIALS including passwords, card pin details ඉල්ල ගෙන ඔයාගෙ account එක හිස් කරන එක.

**INVESTMENT SCAMS**

Offering the chance to invest in a ‘once-in-a-lifetime opportunity.

මේ පොපිට් investments. එායාලා කියන account එකකට සල්ලි දාන්න තියෙන්නෙ, එක සැරයක් දෙ සරයක් පොපිට් එන්න පුළුවන් ඊට පස්සේ ඔයා LOST.

**SMS &EMAIL SCAMS**

Include a link to direct you to a fraudulent website or ask you for personal information.

**REMOTE ACCESS SCAMS**

Attempts to obtain access to your accounts or device, pretending to be from a well-known company. Telstra, AGL, A bank, ect

**ONLINE SHOPPING SCAMS**

Selling goods at low prices could actually be a scam.

**ROMANCE & DATING SCAMS**

Someone you meet online may not be who they claim to be and set out to steal your heart in order to defraud you.

ඕස්ට්‍රේලියාවෙන් කසාදයක් කර ගන්නවා කියල හිතුවාට මෙයාලා ඉන්නෙ අප්‍රිකාවෙ රුසියාවෙ එහෙමත් නැත්නම් ඉන්දියාවෙ වෙන්න පුළුවන්.

**THREAT & PENALTY SCAMS**

Threats of penalty or harm to extort money from their victims.

This can be a call, message, or email from the government, VISA office, bank, police, or network providers.

**MONEY MULLING/MONEY LAUNDERING**

Receiving illegally obtained money from someone into the account and then transferring it to another person or account, you keep a commission.

ඔයා මේ වගේ SCAM එකකට FRAUD, එකකට රැවටිලා සල්ලි නැති උනොත් bank එකට ඔයාට ඒ සල්ලි ආපහු ගන්න උදව් කරන්න අමාරුයි. හේතුව ඔයා ඔයාගෙ කැමැත්තෙන්ම මේවට සහභාගී වෙලා තියෙන නිසා සහ මේ වෙද්දි ඒ සල්ලි රටින් පිට වෙලා තියෙන්න පුලුවන් නිසා. Money mulling/ laundering වගේ එකකදී බැංකුව ඔයාව බැංකුවෙන් අයින් කරනව. BAND කරනවා.

කොහොමද මේ වගෙන් බේරිල ඉන්නෙ?

සරලයි, මේවගේ එවා දැක්කම, DELETE කරන්න, BLOCK කරන්න REPORT කරන්න. CALL එක CUT කරන්න.

බැරිවෙලාවත් ඔයා BANK DETAILS, PASSWORDS, PIN NUMBERS, CARD NUMBERS ID DETAILS share කලොත්, වහාම බැංකුවට දැනුම් දෙන්න, passwords, pin numbers, card numbers වෙනස් කරන්න. ID CARE එකට දැනුම් දෙන්න.

මහන්සි වෙලා හොයන සල්ලි පරිස්සම් කර ගන්න.

Usefull links

https://www.idcare.org/

https://www.scamwatch.gov.au/

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews