Dear friends, The majority of …

, , Leave a comment

Dear friends,
The majority of the people in Sri Lanka are on the streets day and night demanding economic and political justice while under immense pressure due to the prevailing situation in the country.
They are physically and mentally exhausted but continue to protest their conditions with grit and determination. Rajapakshas and their power-hungry MPs and Ministers have been callous towards the suffering of the people but have selfishly banded together to ensure their own safety. We should support the people of Sri Lanka in this crucial moment. From a bottle of water to obtaining diplomatic support, we need to support them individually and as a community. If anyone is interested in initiating a dialogue, let us meet/discuss.
දීර්ඝ විස්තර කිසිවක් නැතිව ඉතාමත් කෙටියෙන් කරන ඉල්ල්ලීමක්. පිටරට වල ඉන්න ශ්‍රී ලාංකිකයන් ට.
ලංකාවේ ඉන්න අතිබහුතරයක් ජනතාව දැඩි පීඩනයක් ඉන්න අතරම ඇති මහත් බහුතරයක් ආර්ථික සහ දේශපාලන යුක්තිය ඉල්ලා
මොර ගසමින් දිවා රෑ මහා පාරේ අරගල කරමින් සිටී. ඔවුන් ශාරීරිකවත් මානසිකවත් ඉතාමත් දැඩි වෙහෙසකට පත්ව ඇතුවාට සැකයක් නැහැ.
මේ බල ලෝභී රාජපක්ෂ පවුල් සමාගම සහ බලයට කෑදර මැති ඇමතිවරුන් ද තවමත් ජනතා දුක සතයකට මායිම් නොකර ඔවුන්ගේ ආරක්ෂාව ගැන
සහ ඉදිරි පැවැත්ම ගැන පමණක් එකාවන් ව කටයුතු කරමින් සිටී.
මෙවන් තීර්නාත්මක් අවස්තාවක අපට හැකි අයුරින් හැකි උපරිමයෙන් ලාංකීය ජනතාවට සහය වෙමු.
වතුර බෝතලයක සිට රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා ගැනීම් දක්වා, විවිධ ආකාරයන් ගෙන් පෞද්ගලිකව ද සාමුහිකව ද උපකාර වෙමු.
සංවිධානය වීමට කැමති අපි කතා කරමු හමුවෙමු.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews