Adelaide තාම ගත්තෙ නැද්ද හොදම…

, , Leave a comment

Adelaide තාම ගත්තෙ නැද්ද
හොදම ආසන කලින් ගමු නේද

🍁 ප්‍රථම වරට කරැණාරත්න දිවුල්ගනේ සමගින් ක්‍රිෂාන්ත එරන්දක එනවා.
🍁 මාර්තු 24 සිකුරාදා සවස 07 කණිසමට සුවපත් ගී සැදැවක්
🍁 Adelaide නුවර සුභාවිත ගී රසාස්වාදයට නැවුම් එකතුවක්
🍁 සංගීතය ඉන්ද්‍රජිත් මිරිහාන
🍁 ප්‍රසංග මෙහෙයුම මෙල්බන් සහන්
🍁 සුභාවිත ගී මණ්ඩපයක මාධුර්යය සුව අසිරියට නිෂ්පාදන ඇරයුම Define Cabinetry
🍁 වැඩි විස්තර: හසිත 0414 587 002

ප්‍රවේශ පත්‍ර: Auslanka Tickets
https://auslankatickets.com/onlineticket.php?eventid=1013543

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews