🍁 කියන්නට “පෙම් කවක්” සතොසින …

, , Leave a comment

🍁 කියන්නට “පෙම් කවක්” සතොසින
🍁 සංසාර මාවතේ මතක පද දැනෙන
🍁 කරැණාරත්න දිවුල්ගනේ සමගින් ක්‍රිෂාන්ත එරන්දක එනවා
🍁 මාර්තු 24 සවසට Adelaide නුවරට
🍁 වැඩ් විස්තර: හසිත 0414 587 002

ප්‍රවේශ පත්‍ර:
[https://auslankatickets.com/onlineticket.php?eventid=1013543](https://auslankatickets.com/onlineticket.php?eventid=1013543)

නිවන් දකින තුරු
මේ සංසාරේ පසුපස ආවා
සෙවනෑල්ලක් වී
ලා දළු බෝපත්……….
ඔබත් එන්න සිත් සුවපත් කෙරෙන සන්ධ්‍යාවක් උදෙසා…

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews