සාම්ප්‍රදායික සංගීත ප්‍රසංග කල…

, , Leave a comment

සාම්ප්‍රදායික සංගීත ප්‍රසංග කලාවෙන් ඔබ්බට ගොස්

ප්‍රථම වරට ඇඩිලේඩ් වාසී ඔබ වෙනුවෙන්ම

ඔබ පුදුමයට පත් වන අලුත්ම අමුතුම දෙයක් බලාපොරොත්තු වන්න

පෙබරවාරි 24 වන සිකුරාදා සවස 6:30 සිට

Parafield Gardens වල Angkor Hall එකේ

ඔයත් එන්න එදාට අපිත් එක්ක set වෙලා සුපිරි fun එකක් ගන්න

එදාට අපි කමු බොමු නටමු

ඔයාගේ ticket එක තවම ගත්තේ නැත්නම් ඔයා තාම පරක්කු නෑ

පල්ලෙහා ලින්ක් එකෙන් දැන්ම book කරන්න

👇👇👇👇👇👇👇👇

[https://auslankatickets.com/onlineticket.php?eventid=995247](https://auslankatickets.com/onlineticket.php?eventid=995247&fbclid=IwAR2M0sr12nyQc6s_PVs3EAb6TtKGVQK10tsRQMgMuIqrfXLZ4mxE8Cexy3c)

Krishantha Hennayaka Entertainment තවත් සුපිරි වැඩක්

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews