ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත…

, , Leave a comment

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

මෙම වස්සාන සමය පාදක කරගෙන පවත්වන මහා පහන් පූජාව සහ සත් බුදු වන්දනාව මෙම අගෝස්තු 12 වන සෙනසුරාදා පස්වරු 05.30ට ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.

පිංවත් හිතමිත්‍ර ඔබ සහ පවුලේ සැමට සහභාගීවි අප්‍රමාණ කුසල් රැස්කර ගැනීමට කරන බැතිබර ආරාධනාවයි

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews