මේරියන්ස් කියන්නේ ලංකාවේ legen…

, , Leave a comment

මේරියන්ස් කියන්නේ ලංකාවේ legendary band එකක්! කොටින්ම කිව්වොත් මේරියන්ස් කියන්නේ feeling එකක්! හැම generation එකකම හදවතේ ගැඹුරුම තැනක නොමියෙන නමක් තමයි මේරියන්ස්!
ඉතිං මේරියන්ස් වගේ legendary band එකක් ඇඩිලේඩ් වලට ගේන එක Lankans In Adelaide අපි පොඩි කොල්ලෝ කෙල්ලෝ කට්ටියට පොඩ්ඩක්වත් ලේසි වැඩක් වුනේ නෑ.
මේ musical event එක හැබෑවක් කරගන්න අපිට දැවැන්ත ශක්තියක් වුනේ අපේ ආදරණීය sponsorsලා! ඉතිං ඒ sponsorsලා අපිව trust කරලා මේරියන්ස් වෙනුවෙන් එයාලාගේ තියෙන ආදරය හින්දාම අපිට ලොකු සහයෝගයක් දායකත්වයක් දුන්නා!
ඒ හැම sponsor කෙනෙක් වෙනුවෙන්ම Lankans In Adelaide අපේ ආචාරය!!
Platinum Sponsor – Soza’s Sri Lankan Street Food
Gold Sponsor – VP Tax Accountants
Gold Sponsor – Car Care Automotive
Gold Sponsor – 360 Facility Services
Gold Sponsor – Vayani Ramanayake at Aussiz Group
Bronze Sponsor – Jaya Prageeth at All Adelaide
Bronze Sponsor – Hydro
එහෙනං මාර්තු හතරවෙනිදා Woodville Towhall එකේදි හම්බෙමු!
VIP tickets නං තව 4යි තියෙන්නේ!!
https://www.trybooking.com/CEUEN
💂🏾‍♂️Chali – 0450 760 752
🦸🏾‍♂️Kasun – 0452 595 573
🧛🏽 Dilshan – 0424 790 883
🛹 MJ – 0449 779 266 Call

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews