මිත්‍රවරුනි, 1,”Rapid Antigen …

, , Leave a comment

මිත්‍රවරුනි,
1,”Rapid Antigen Test” එකක් කරගන්නේ කොහොමද?,
2,ඕස්ට්‍රේලියානු රජය අනුමත පරීක්ෂණ කට්ටල මොනවාද ?.
3,ඒවා අතරින් කොයි එක 95% වැඩි සංවේදීතාවයෙන් යුක්තද?.

මේ සියලු ප්‍රශ්න වලට උත්තර පහත දැක්වෙන TGA – Theraputic Goods Administration නිල දිගුව හරහා දැනගත හැක.
එය කියවන්න,දැනගන්න ඔබත් පවුලේ සැමත් ආරක්ෂා වෙන්න.

https://www.tga.gov.au/covid-19-rapid-antigen-self-tests-are-approved-australia

ස්තුතියි.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews