මිත්‍රවරුනි, පැවසූ දේ සිදුවෙමි…

, , Leave a comment

මිත්‍රවරුනි,
පැවසූ දේ සිදුවෙමින් පවතී.
දෙස් විදෙස් රාජපක්ෂ හිතවාදින් සිය ජඩ අරමුනු කරා රට මෙහෙය වූ අයුරුත් අවසානයේදී ඔවුනට අත් වූ ඉරණමත් දැන් පැහැදිලිය.
රට, ජාතිය සහ ආගම සිය බඩගෝස්තරවාදී දේශපාලනය සදහා යොදාගැනීමට සිතා සිටින කාටත් මේවා පාඩම් වේ.
සියලු ජාතීන්ට සියලු ආගම්වල මිනිසුනට එක සේ සලසන, සැමට එක නීතියක් සහිත රටක් තැනීමට හැකි රජයක් ශ්‍රී ලංකාව තුලින් ඉක්මනින්ම බිහි වේවා යැයි මාගේ ප්‍රාර්ථනයයි.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews