මම ඇඩිලේඩ් වලට ලගදි ආව student…

, , Leave a comment

මම ඇඩිලේඩ් වලට ලගදි ආව student කෙනෙක්. මම අලුත් ගෙදරකට මාරු උනා. හැබැයි ඒ ගෙදර ඉදන් මට internet යන්න විදිහක් නෑ. රවුටර් මුකුත්ම නැති නිසා.
(1) මට අලුතින් ගෙදරට ගන්න පුලුවන්, ගණන් අඩු හොද Unlimited – internet connection එකක් ගන්න තැනක් කියනවද?
(2) Fb Marketplace එකේ තියෙන පාවිච්චි කරපු රවුටර් එකක් ගෙනල්ලා ප්ලග් කරොත් ඉන්ටනෙට් යන්න පුලුවන් වෙයිද?
(3) Tv එහෙම මුකුත් අපිට නැති නිසා රවුටර් එක විතරක් සල්ලි දීලා ගත්තොත් ඇති වෙයිද?

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews