මගේ wife ta BSc (Hons) in Info…

, , Leave a comment

මගේ wife ta BSc (Hons) in Information Technology
Specialising in Cyber Security Degree එකක් තියෙනවා second class upper එකක් තියෙනවා.
වයස 26 එයාට දැන්
එයා HNB Bank Cyber Security department work karanawa.
මාස 15 විතර දැනට වැඩ කරනවා.

මට BSC (HONS) EVENTS, TOURISM AND HOSPITALITY MANAGEMENT Degree එකක් තියෙනවා.
mn dan export company eka production manger කෙනෙක් විදියට work කරනවා.
අපි දෙන්නා ලබන අවුරුද්දේ February intake එකට තමා migrate වෙන්න හිතන් ඉන්නෙ.

Wife thami student Master of Cyber Security course eka karana Australia wala adelaide thami ena ine.
Australia වල Flinders University තමා හිතන් ඉන්නෙ.

1.Australia වල Master එක ඉවර උනාට පස්සෙ හොද job එකක් හොයාගන්න පුලුවන්ද එයාට?

2. PR ගන්න එක තමයි අපේ traget එක PR ගන්න පුලුවන්ද කියලා Cyber security walin
දන්න කෙනෙක් කියන්න.

3.Australia වල Adelaide යන එක PR ගන්න chances තියෙනවාද?

4. Research වලින් Master එක කරන එක හොදයිද ඒ ගැනත් අදහසක් ඔනේ.

5. අපිට course fee එක වැඩ කරලා cover කරගන්න පුලුවන් වෙයිද වැඩ කරගෙන ?

Thank you in advance for your support!😊😊😊💙

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews