කොලොන්න ප්‍රාදේශිය ලේකම් කාර්ය…

, , Leave a comment

කොලොන්න ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන සුජිත් මිතුරාගේ සහ ජදුර විදුහලේ සේවය කරන කසුනිකා මිතුරියගේ “ටෙශානා” සය හැවැරිදි පුංච් දියණියට හදිස්සි අක්මාබද්ධ සැත්කමක් සිදු කළ යුතුව ඇත.
මෙම සැත්කම ඉන්දියාවේ චෙන්නයි නගරයේ dr Rela institute & medical center හිදී සිදු කිරීමට සිදු වී ඇති අතර ඒ සඳහා ලක්ෂ 140ක පමණ මුදලක් වැය වේ.
එම මුදල මාස දෙකක කාලයක් තුළ සොයා ගැනීමට සිදු වී ඇති බැවින් ඔබගෙ නොමසුරු දායකත්වය අපේක්ෂා කරමි. පුංචි දියණියට ජීව්තය දෙන්න..ආදරණීය ඔබත් හැකි පමණින් උදව් කරන්න..🙏🙏🙏

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews