ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාර…

, , Leave a comment

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ සංවර්ධන අරමුදලට ආධාර පිණිස සංවිධානය කරනු ලබන විශේෂ කොත්තු ව්‍යාපෘතිය (FREE DOOR TO DOOR KOTTU DELIVERY) මෙම නොවැම්බර් මස 12 වන ඉරු දින දියත් කරනු ලැබේ.
මෙමගින් ලැබෙන සියළුම ආදායම ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ සංවර්ධන අරමුදලට බැර කරන අතර, මේ සඳහා පින්වත් ඔබ සැමගේ වටිනා සහයෝගය බලාපොරොත්තු වෙමු.

කරුණාකර ඔබගේ කොත්තු ඇනවුම නොවැම්බර් මස 11 වැනි සෙනසුරාදා දින අවසන් වීමට පෙර, පහතින් දැක්වෙන LINK එක ඔස්සේ අප වෙත යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

නොවැම්බර් මස 12 වැනි ඉරිදා සවස 4.00 න් පසු ඔබගේ රසවත් රාත්‍රී ආහාරය ඔබගේ නිවසටම ලැබීමට සලස්වනු ලැබේ.

වැඩි විස්තර දැන ගැනීමට ලාල් මහතා (0466 339 624) හෝ ජයන්ත මහතා (0415 057 171) අමතන්න.

ඔබගේ ඇණවුම් යොමුකරන්න
https://thebookingway.com/au/details.php?id=37

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews