අලුතින් Adelaide ඇවිල්ලා full-…

, , Leave a comment

අලුතින් Adelaide ඇවිල්ලා full-time working rights තියෙන කෙනෙක්ට ලේසියෙන්ම ජොබ් එකක් හොයාගන්න කරන්න පුලුවන් ‘course’ එකක් සහ අඩුවට කරන්න පුලුවන් තැනක් කියනවද? 🙏
Course කරලා job එකක් හොයාගත්ත කට්ටිය තමන්ගෙ experience එකත් පොඩ්ඩක් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනව. කොහොමද ඇප්ලයි කරේ සහ කරපු certificate course එකේ විස්තර එහෙම.

කිසිම course එකක් නොකර apply කරන්න පුලුවන් fixed jobs තියෙනවනම් ඒවත් දාන්න. ලොකු උදව්වක් 🙏

(පවුලත් බබාලත් එක්ක ඇවිල්ල ඉන්න නිසා, ගෙනාව සල්ලි ඉවර වෙන්න කලින් ඉක්මණින් ජොබ් එකක් හොයා ගන්න ඕනි අසරණයි මේ වෙලාවෙ)😢

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews