අපි Adelaide ඇවිල්ලා ඉන්නෙ. අප…

, , Leave a comment

අපි Adelaide ඇවිල්ලා ඉන්නෙ. අපිට අසනීපයක් හැදුනොත් බේත් ගන්න Doctor කෙනෙක් ගාවට ගිහිල්ලා register වෙලා ඉන්න ඕනෙ කියලා මම අහලා තියෙනවා. ලංකාවෙ වගේ ලෙඩක් හැදුන ගමන් බේත් ගන්නත් බෑ කියලා අහලා තියෙනවා.😢 ඉතින් මට දැන ගන්න ඕනෙ කොහොමද අපි ලංකාවෙ doctor කෙනෙක්ව හොයාගන්නෙ සහ register වෙලා ලෙඩක් හැදුනම බේත් ගන්නෙ කියලා.
දැනට නම් කිසි අවුලක් නැති උනාට පවුලෙ කට්ටියත් එක්ක ඇවිල්ලා ඉන්න නිසා කල් තියාම මේ ගැන දැන ගත්තොත් හොදයි කියලා හිතුනා. දන්න කෙනෙක් ඉන්නවනම් පුලුවන්නම් මට මේ ගැන මුල ඉදන් පැහැදිලි කරනවද? ලංකාවෙ හොද doctor කෙනෙක්වත් recommend කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. 🙏

Thank you!

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews