TICKETS OUT NOW ප්‍රවීණ චිත්‍ර…

, , Leave a comment

TICKETS OUT NOW
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අතින්, සයිමන් නවගත්තේගමයන්ගේ “ක්ෂීර සාගරය කැළඹිණ” ප්‍රකට නවකතාව ඇසුරින් නිර්මාණය වූ විචිත්‍රවත් සිනමා සිත්තම
ඇඩිලේඩ් නුවර ඔබගේ රසාස්වාදයට
2023 ජුනි මස 25 වන ඉරිදා සවස 6.30 ට
Kensington Park හි Regal Theatre හිදී
ටිකට්ස් https://bit.ly/KSKadelaidemovie

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews