Real Estate එකේ ගෙයක් 1 year ව…

, , Leave a comment

Real Estate එකේ ගෙයක් 1 year වගේ rent එකට ගද්දි ගොඩක් පෝස්ට් වල ‘water & supply charges’ අපිට ගෙවන්න වෙනව කියලා දාලා තියෙනවා.
(1) ඊට අමතරව Electricity & Gas අපේ නමට අරගෙන අපිට ගෙවන්න වෙනවද? මොකද ඒක වෙනම මෙන්ශන් කරලා නෑ☹️

(2) එහෙම ගෙවන්න වෙනවනම් electricity & gas ගන්න තියන cheapest ම option එකක් කියනවද ?🙏

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews