Marians Cocktail Dance එක අතරතුර තියෙන breaks වලදි Trapstick අපිව පිනවන්නයි යන්නෙ! 🥰 නටන්න පුලුවන් පහසු ඇදුම් ඇදන් එන්න!
තාම tickets ගත්තෙ නැත්තං දැන්ම ගන්න.
අන්තිම ටික යන්නෙ! 👇
https://www.trybooking.com/CEUEN
Click here to see full post on FB
#Adelaide #SriLanka #ශ්රීලංකා #ඇඩිලේඩ් #CommunityNews