සැදැහැ සිතින් දන්සල් දෙමු මේ …

, , Leave a comment

සැදැහැ සිතින් දන්සල් දෙමු
මේ උතුම් වෙසක් දා
Adelaide හි පින්වත් ඔබ වෙනුවෙන් අප මිතුරු මිතුරියන් එක් වී මෙවරත් පිළිගන්වනු ලබන
රෑ බත් දන්සල
මැයි මස 13 වන සෙනසුරාදා
සවස 6.30 සිට 8.30 දක්වා
158, Stradbroke road, Rostrevor නිවසේදී පැවැත්වෙන අතර
මෙය ඔබ සැමට කරන පින්වත් ආරාධනාවයි

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews