ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත…

, , Leave a comment

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානය මගින් පවත්වන මාසික දහම් පෙළගැස්ම පින්වත් ඔබගේ පහසුව උදෙසා මෙසේ ඉදිරිපත් කරමු.

මේ වැඩසටහන් වලට සහභාගී වී පින් රැස් කරගන්නා ලෙස පින් කැමති ඔබ සැමට ආරාධනා කර සිටිමු.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews