ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත…

, , Leave a comment

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

මෙත් සිතින් සිහිපත් කිරීමයි!

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ 2021 කඨින මහා පුජ්‍යෝත්සවය සුදානම්වීම සඳහා විහාරස්ථානය සහ විහාර භූමිය පිරිසිදු කිරීමේ ශ්‍රමදානය 2021 ඔක්තෝම්බර් මස 17 වන ඉරිදා උදෑසන 10:00 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවඔබ සැමට මෙසේ දැනුම් දී සිටිමු. ශ්‍රමදානයේ සංවිධාන කටයුතු භාරව සිටින්නේ විහාර කමිටු සාමජික, කුමුතු දොලවත්ත (0415975377) සහ ජයන්ත පතිරණ (0415 057171) වන අතර, වැඩි දුර තොරතුරු දැනගැනීම සඳහා ඔවුන් සම්බන්ධ කරගන්න.

දිනය : 2021 ඔක්තෝම්බර් මස 17 වන ඉරිදා
වේලාව : උදෑසන 10:00 සිට

ශ්‍රමදාන සැලැස්ම

1. බුදුමැදුර සහිත ගොඩනැගිල්ල ශුද්ධ පවිත්‍ර කිරීම

2. සංස්කෘතික ශාලාව ශුද්ධ පවිත්‍ර කිරීම

3. විහාර භූමිය සහ රථ ගාල ශුද්ධ පවිත්‍ර කිරීම

4.ආවාස ගෙය පිරිසිදු කිරීම

තේ පැන් සංග්‍රහ සහ දිවා ආහාරය සුදානම් කර ඇති අතර ඔබ සතුව ඇති ගෙවතු උපකරණ රැගෙන පැමිණෙන ලෙස සිහිපත් කර සිටිමු.

ශ්‍රමදාන දිනය පුරා ඔබගේ සේවය සඳහා ප්‍රථමාධාර කණ්ඩායමක් විහාර භුමිය තුල රඳවා ඇත අතර පවත්නා COVID මර්ගොපදේශයන්ට යටත්ව මෙම සද්කාර්යය සඳහා පින් කැමති ඔබ සැමගේ සහභාගිත්වය මෙත් සිතින් අපේක්ෂා කර සිටිමු.

Dear Devotees,

We like to inform you all that the cleaning campaign of Adelaide Sri Lanka Buddhist Vihara Premises prior to the annual Katina Ceremony is planned to be held on Sunday, 17th October 2021 from 10:00 am. Chief organizers of the campaign are the Committee Members Kumuth Dolawaththa (0415975377) and Jayantha Pathirana (0415057171) hence, you are welcome to contact them for details if required.

Date: Sunday the 17th October 2021
Time: From 10:00 am

Shramadaana Plan

1. Shrine Room and the building

2. Cultural Hub

3. Garden and rest of the premises

4. Monk Residence

Please be kind enough to bring the garden tools which you have and kindly remind that morning tea and lunch will be served. A First Aid team will be available at your service during the event.

We welcome your participation in this noble cause.

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ 2021 කඨින මහා පුජ්‍යෝත්සවය, 2021 ඔක්තෝබර් මස 24 වන ඉරිදා

පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව නැවත සිහිපත් කර සිටිමු. මෙවර කඨින පුජ්‍යෝතසවයට ගෞරවනීය ස්වාමීන්වහන්සේ පහළොස් නමක් (15) සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

· කඨින දානය සඳහා දායක වීමට බලාපොරොත්තු වන දායක පින්වතුන් නිලුකා හත්තොටුව මහත්මිය (0423 965 838 – [email protected]) හෝ ජයන්තා අමරසේන මහත්මිය ([email protected],සඳුදා -සිකුරාදා සවස 5.00 පසුව හෝ සති අන්තයේ) සමග සාකච්ඡා කර දායකත්වය භාරගන්නා ලෙස ආරාධනා කර සිටිමු.

මේ මහා කුසල කර්මයට දායක වී පින් රැස් කරගන්නා ලෙස පින් කැමති ඔබ සැමට ආරාධනා කර සිටිමු.

Katina Pinkama 2021

Annual Katina pinkama of Adelaide Sri Lanka Buddhist Vihara is scheduled for Sunday, 24th October 2021. We anticipate the participation of 15 Maha Sangha (monks) this year.

· Devotees who wish to participate in Daana, please be kind enough to contact Mrs Niluka Haththotuwa (0423965838- [email protected]) or Mrs Jayantha Amarasena ([email protected] available on Mon to Friday after 5.00 pm and weekends) for your contribution.

Theruwan Saranai!
Tharaka Thilakarathne
Secretary

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews