මේ වෙලාවේ ලංකාවේ අහිංසක ජනතාව …

, , Leave a comment

මේ වෙලාවේ ලංකාවේ අහිංසක ජනතාව පක්ෂ පාට බේදයකින් තොරව සමකාමීව විශාල අරගලයක් ගෙනියනවා දුෂිත වත්මන් රජය බලයෙන් නෙරපන්න. ඔවුන්ට මේ වෙලාවේ එදිනෙදා ආහාර සපයා ගැනීමේ සටනටත් මුහුණදීමට සිදුවී තිබෙනවා. Adelaide Sri Lankan Community එක විදිහට අපි එකතුවෙලා විශ්වාස කල හැකි මාර්ගයකින් ඔවුනට වියලි අහාර පාර්සලයක් යවන්න පුලුවන්නම් එය ලොකු සහයෝගයක් කියලා මම හිතනවා.. මෙය ඇත්තටම මුලින්ම යෝජනා කලේ Udayanga Kandanarachchi අයියා.. මම ඔහුගේ අදහසට එකහිතින්ම සහයෝගය දෙනවා.. මේ යෝජනාව සම්බන්ධයෙන් අනිත් Adelaide මිතුරන්ගේද වටිනා අදහස් ඉදිරිපත් කරන්නේ නම් අගනේය…..

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews