මේරියන්ස් cocktail party එකේ ව…

, , Leave a comment

මේරියන්ස් cocktail party එකේ විස්තරේ මෙන්න 😍

– Event එක තියෙන්නේ මාර්තු 4 Woodville Town-hall එකේ 🤓

– මේක family friendly event එකක් 🥰

– පොඩි ලමයි වෙනුවෙන් face painting වගේ activities එහෙමත් plan කරලා තියෙන්නේ 👨‍👩‍👧‍👦

– ඔයා ගත්තේ VIP ticket එකක් නං, එක table එකකට single malt whiskey bottles දෙකක් හම්බෙනවා 🥃

– VIP මුලු table එකක්ම book කලොත් table එකෙන් $100 off 🤑

– ඒ වගේම අපිට කලින්ම call එකක් දීලා single malt කැමති නැතිනම් wine, beer වගේ alternate option එකක් arrange කරගන්නත් පුලුවන්. මේක community event එකක්නේ අපි අපි එකතු වෙලා හොඳට enjoy කරන එක තමයි වෙන්න ඕන 🥂🍻

– Event එක cocktail party කියන theme එක තිබුනාට cocktail වලට අමතරව bar එකේ තව light, hard liquor options තියෙනවා. අලුත් දෙයක් Adelaide වලට ගේන්න ඕන නිසා තමයි cocktail option එකකුත් එකතු කලේ 🍸🍹

– අනික mariansලා එක්ක සින්දුවකට නටනකොට කොහොමත් ගොඩාක් options තියෙන එක හොඳයි! 🕴️

– Dress code එකක් ගැන හිතන්නම එපා!! වැඩකරලා ගෙදර යන ගමන් වුනත් ඇවිල්ලා drink එකක් (responsibly) අරගෙන සැහැල්ලුවෙන් ලස්සන හැන්දෑවක් ගත කරන එක තමයි ප්‍රධාන අරමුණ. අපි කට්ටියත් ගොඩාක් සැහැල්ලු ඇඳුම් තමයි අඳින්නේ හොඳට නටන්නත් ඕන නිසා! 💃🕺🩳👗👘👔🥻👞

– ඔයාලාට මොනාහරිම ප්‍රශ්නයක් තියෙනවානං චලී, කසුන්, ඩිල්ශාන්, MJව ඕනම වෙලාවක contact කරගන්න numbers ඔක්කෝම පල්ලෙහා තියෙනවා 💁🏾‍♂️🙋🏾‍♂️🙆🏾‍♂️🤦🏾‍♂️

– Cafe Anthony, Lunuu, Ceylon Supermarket වලින් tickets ගත්තොත් 15% discount එකක් හම්බෙනවා general tickets වලට(බැල්කනි එකේ) 💲💲

– VIP ආවොත් නලින්, රෝසා ඇතුලු මුලු බෑන්ඩ් එකත් එක්කම එකට සින්දුවක් අහන ගමන් නටන්න පුලුවන් මොකද stage එකත් එක්කම තමයි VIP area එක and dancing floor එක තියෙන්නේ😍

Tickets – https://www.trybooking.com/CEUEN

💂🏾‍♂️Chali – 0450 760 752
🦸🏾‍♂️Kasun – 0452 595 573
🧛🏽 Dilshan – 0424 790 883
🛹 MJ – 0449 779 266

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews