මිත්‍රවරුනි, ශ්‍රී ලාංකීක රෝගී…

, , Leave a comment

මිත්‍රවරුනි,
ශ්‍රී ලාංකීක රෝගී ජීවිත දහස්ගණනකගේ ජීවන හුස්මකට අත්වැලක් වීමට ඇඩිලේඩ් වාසි ඔබ සියලු දෙනාට දැන් අවස්ථාව සැලසී ඇත.
ඔබ සැමගේ උපකාරයෙන් කෙරෙන මෙම ව්‍යාපෘතියට ඔබගේ කාරුණික ආධාරය ඉත සිතින් බලාපොරොත්තු වෙමු.
“Hope for a breath”
A noble humanitarian charity project from Adelaide srilankans.
Your generous contribution would help thousands of patients to breath.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews