මැයි මස 14 වෙනි දින ඇඩිලේඩ් ලං…

, , Leave a comment

මැයි මස 14 වෙනි දින ඇඩිලේඩ් ලංකා විහාරයේදී පැවැත්වුනු දුන්තෙල් බත් දන්සැල සදහා සහභාගී වූ සැමටත්, දන්සැල සංවිධානය කිරීම වෙනුවෙන් නන් අයුරින් ආධාර, උදව් උපකාර කල සෑම සියලු දෙනාටත් අප සැමගේ ස්තූතිය පුද කරමු 🙏🏻🙏🏻🙏🏻

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews