ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යාල…

, , Leave a comment

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වෙන්න අත්‍යාවශ්ය වන කාරණා තුනක් (පළමු වසරේ වෛද්‍ය ශිෂයෙක් ගෙන් අහමු). අද හවස බයිසිකල් රවුමක් යන ගමන් අපේ පුතාත් එක්ක මෙහේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙන්න අවශ්‍ය වන මූලික සුදුසුකම් ගැන ගතා කලා .
1. විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් වැඩිම ලකුණු (High ATAR score ) අරගෙන,
2. UCAT exam හොඳලකුණු ප්‍රමාණයක් ගත්තත් මදි
3. Medical school interview එකෙන් දක්ෂකම් දක්වන්නත් ඕනේ .
අහලා බලන්නකෝ විස්තරේ

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews