ඉතා කාරුණික ඉල්ලීමක් ඉතාමත් ර…

, , Leave a comment

ඉතා කාරුණික ඉල්ලීමක්

ඉතාමත් රෝගාතුරව සිට ඉදිරියේදී රෝහලෙන් ගෙදර එවීමට නියමිතව සිටින මාගේ යෙහෙලියක් දවල් කාලයේ (උදේ 8 සිට හවස 4) දක්වා බලා ගන්න හැකියාවක් ඇති කෙනෙක් වේනම් කරුනාකර මේ පොස්ට් එකට comment කරන්න. මෙය මාස 2 පමනකාලයක් කල යුතුවේ. මේ සඳහා යම් කිසි ගෙවීමක් සිදකල හැකිවෙ.
උපකාර කලහැකි කෙනෙක්වේ නම් ඔබ බලාපොරොතුවන් මුදලද දන්වන්න.
ස්තුතිය

A kind request

One of my friends who was critically unwell. She is about to be discharged from hospital after her recovery. She still needs some level of assistance at home at least for 2 months until further arrangements are made. I am looking forward for a person who can stay with her during the day between 8 am to 4 pm. A reasonable payment can be arranged for this. If anyone available to help, please comment to this post. This is a great help.

Thank you so much.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews