ඇඩිලේඩ් වාසී සියලු ශ්‍රී ලාංකි…

, , Leave a comment

ඇඩිලේඩ් වාසී සියලු ශ්‍රී ලාංකික හිතවතුනි,
අප මව්බිමට උපකාර අවැසි අවස්ථා වල හැකි පමණින් උපකාර කිරිමට ඇඩිලේඩ් වාසි අපි සියලුදෙනා එකට එක්වන්නෙමු. මෙවරද අපි එසේකිරිමට නොපසුබට වන්නෙමු.
මේ දිනවල මෙම සත්කාරය වඩාත් පලදායි අන්දමින් කලහැකි ආකාරය පිලිබද කතිකා වෙමින් පවතී. සියලු තොරතුරු ලදසැනින් අපි ඔබව දැනුවත් කරන්නෙමු. එවිට අපි සියලු දෙනා එකට එකතු වී අපේ මව්බිමට උපකාර කිරිමට පෙලගැසෙමු. එතෙක් මොහොතකට ඉවසන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමි. 🙏

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews