හෙට තියෙන Adelaide පොසොන් දන්ස…

, , Leave a comment

හෙට තියෙන Adelaide පොසොන් දන්සලට කට්ටිය අද ඉදන්ම වැඩ.🔥
ඔන්න එහෙනම් Adelaide ඉන්න හැමෝම හෙට 4/6/2023 හවස 6ට Athelstone Primary School එකට එන්න (8 Brookside Rd, Athelstone SA 5076)
එහිදී හමුවෙමු 🙏

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews