සනත් ගුනතිලක, වීනා ජයකොඩි සහ ය…

, , Leave a comment

සනත් ගුනතිලක, වීනා ජයකොඩි සහ යශෝධා විමලධර්ම සම්මානිත ප්‍රවීණ රංග ශිල්පීන් පිරිවරා අකිල ධනුද්ධර, චුලක්ශි රණතුංග සමග විශාරද එඩ්වඩ් ජයකොඩි ප්‍රථම වරට සිනමා රංගනයෙන් දායක වන ගුත්තිල සිනමා සිත්තම දෙසැම්බර් 16 වෙනිදා සවස 6.30 සිට Regal සිනමාහලේදි.

පවුලේ සියලු දෙනා සමග නරබන්න. අදම ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන් කරවාගන්න.

https://www.trybooking.com/events/landing/1140080

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews