සද එලිය වගේ ඇවිදින් හද නොපැතු …

, , Leave a comment

සද එලිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහකි දුරකින්

සුවදෙන මාධුර්ය හඩ ද්විත්වයක් ඇසෙන
මාර්තු 24 සවසට adelaide නුවරට
කියන්නට “පෙම් කවක්” සතොසින
දිවුල්ගනේ සමගින් එරන්දක එනවා

ප්‍රවේශ පත්‍ර:
https://auslankatickets.com/onlineticket.php?eventid=1013543

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews