ශ්රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,
ඇඩිලේඩ් ශ්රී ලංකා බෞද්ධ විහාරයේ කඨින මහා පුජ්යෝත්සවය, 2021 ඔක්තෝබර් මස 24 වන
ඉරිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව මෙත් සිතින් සිහිපත් කරන අතර නියමිත
වැඩසටහන් පෙළගැස්ම ඉදිරියදී ඔබ සැම වෙත දැනුම් දෙන්නෙමු
තෙරුවන් සරණයි!
Tharaka Thilakarathne
Secretary
Click here to see full post on FB
#Adelaide #SriLanka #ශ්රීලංකා #ඇඩිලේඩ් #CommunityNews