මාල ගොතන්නට හිතාන තරු මල් හීනෙ…

, , Leave a comment

මාල ගොතන්නට හිතාන තරු මල් හීනෙන් ඇහිඳින
උඹේ සුවඳ මගෙ හිත යට උඹ නොදනිවී
හඳපානට ගෙට නොඑන්න වියන් බඳින මකුළුවන්ට
උඹයි මායි අහස පොළොව වාගෙ පෙනේවි
උන්ට හොරෙන් නැගිට වරෙන් ඉන්නම් පේවි

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්…
මාර්තු 24 සවසට adelaide නුවරට…
දිවුල්ගනේ සමගින් එරන්දක එනවා

විස්තර:
Hasitha 0414 587 002
Ashoka 0424 371 213
Gayathra 0410 737331

ප්‍රවේශ පත්‍ර:
https://auslankatickets.com/onlineticket.php?eventid=1013543

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews