මගෙ ආදර පවසට ඔබ… එරන්දක සමගි…

, , Leave a comment

මගෙ ආදර පවසට ඔබ…
එරන්දක සමගින් දිවුල්ගනේ එනවාලු

සුවදෙන මාධුර්ය හඩ ද්විත්වයක් ඇසෙන
කියන්නට “පෙම් කවක්”
නියං කලට අඩන අහස යට…
මාර්තු 24 සවසට adelaide නුවරට

ප්‍රවේශ පත්‍ර:
https://auslankatickets.com/onlineticket.php?eventid=1013543

විස්තර:
හසිත 0414 587 002

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews