නිවන් දකින තුරු මේ සංසාරේ පසුප…

, , Leave a comment

නිවන් දකින තුරු
මේ සංසාරේ පසුපස ආවා
සෙවනෑල්ලක් වී
ලා දළු බෝපත්……….

සංගීතයේ ආධ්‍යාත්මික පරාසයක මැවෙන
සංසාර මාවතේ මතක පද දැනෙන
සුවදෙන මාධුර්ය හඩ ද්විත්වයක් ඇසෙන
මාර්තු 24 සවසට adelaide වෙසෙන
කියන්නට “පෙම් කවක්” සතොසින
දිවුල්ගනේ සමගින් එරන්දක ගී පෙම් බදින

විස්තර:
හසිත 0414 587 002

ප්‍රවේශ පත්‍ර:
https://auslankatickets.com/onlineticket.php?eventid=1013543
Introducing our beverage partner
LUNUU Cafe

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews