කරුණාවෙන් සවන් දෙන්න!!!!! 🥳🥳…

, , Leave a comment

කරුණාවෙන් සවන් දෙන්න!!!!! 🥳🥳🥳

ඕගොල්ලො Anthony Caters එකට හරි, Lunuu Lunuu එකට හරි, Ceylon Supermarket එකට හරි යනවනම්, Marians Tickets ගැන අහන්න අමතක කරන්න එපා. ඒ තැන් වලින් ගත්තොත් ඕගොල්ලන්ට දැන් 15% OFF discount එකක් හම්බෙනවා.

ඒ කියන්නෙ general admission ticket එක $60 කට ගන්න පුලුවන්!

ඒ locations වල අපි තියල තියෙන්නෙ tickets 50ක් විතරයි!
ඒක හින්දා දැන්ම ගන්න!

Online ගන්නවනම් MARIANS15 කියල checkout එකේ enter කරොත් 15% discount එකක් හම්බෙනවා! 👇

https://www.trybooking.com/CEUEN

තව tickets තියෙන්නෙ පොඩ්ඩයි! ඉක්මනට ගන්න! 🥰🥰🥰

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews