ඔස්ට්‍රේලියාවේ ජී පී ක්ලිනික් (පවුළේ වෛද්‍ය සායනයක ) එකක වැඩ කෙරෙන හැටි කතා කරන්න හිතුවා අද . කුඩා රෝහලකට සමාන තැනක් වන මේවායේ දිනපතා ලෙඩ්ඩු 100 -200 ක් බලනවා . වෛද්‍ය වරයෙක් හමුවෙන්න නම් වේලාසනින් වෙලාවක් වෙන් කරවාගෙන යන ඕන වුණාට හදිසි ලෙඩ්ඩුන්ටත් දවසකට කිහිප දෙනෙකුට හරි එන්න පුළුවන් විදිහටයි මේවා ක්‍රියාත්මක වෙන්නේ . අහලම බලන්නකෝ
Click here to see full post on FB
#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews