උණුසුම් ගිම්හානය සංගීතයෙන් කුල…

, , Leave a comment

උණුසුම් ගිම්හානය සංගීතයෙන් කුල්මත් කිරීමට අපේ පරම්පරාවේ හඩ පෞරුෂය

නදීමාල් පෙරේරා, සජිත ඇන්තනී සහ දිල්මින් පෙරේරා ප්‍රථම වතාවට ඇඩිලේඩ් හිදී.

පෙබරවාරි 23 සිකුරාදා සවස 6 සිට.

ඉතා සීමිත ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් අඩු මිලට.

Early Bird offer!!

https://www.trybooking.com/COGBR

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews