අපේ Adelaide පන්සලේ පින් කැටේ කඩපු සුද්දා අද දන්සලට එයි කියලා ආරංචියක්🙄
ලෝක වාර්තාවක් තියන්න ට්‍රයි කරන මහා දන්සල අද හවස. මෙන්න උයන්නේ කිලෝ සිය ගණනින්.
Adelaide ඉන්න හැමෝම අද හවසට එන්න. රිටිගල දන්සලේදී වගේ හැසිරෙන්න එපා.
අර සුද්දා ගැනත් අවධානයෙන් ඉන්න🙏
අද හවස සෙට් වෙමු
Click here to see full post on FB
#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews