Sudeep Priyaviraj shared a link to the group: Sri Lankans Live in South Australia(Adelaide). #Adelaide #SriLankan 27/10/2017

විශේෂ බස් රථ ප්‍රවාහන පහසුකම
ඔබගේ පහසුව තකා විශේෂ බස් රථයක් උදෑසන 8:30 සිට සවස 3:30 දක්වා, Burnside library රථ ගාලේ සිට විහාරය දක්වා සෑම විනාඩි 30 කට වරක් ධාවනය වේ. මෙම පහසුකම ඔබට නොමිලේ ලබා ගත හැක. විහාර භුමියේ රථ ගාල සීමා සහිත බැවින් ඇතිවිය හැකි ප්‍රවාහන තදබදය අවම කරගැනීමට මෙම පහසුකම භාවිතා කරන මෙන් කාරුණිකව මතක් කරමු.
Do we need to reserve a trip or just turn up to the library car park?
.. ..Well come to Adelaide Sri Lankan Community Site..

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews


Adelaide Sri Lankan Community news and event update…

Powered by WPeMatico