Photos from Sudeep Priyaviraj’s post #Adelaide #SriLankan 16/10/2017

ඇඩිලේඩ් බෞද්ධ විහාරස්ථාන සංවර්ධන අරමුදලට ආධාර පිණිස විහාර කමිටුච විසින් සංවිධානය කරන ලද අලි කතාව චිත්‍රපටය ඉතාමත් සාර්ථක අන්දමින් පසුගිය සෙනසුරාදා 14 තිරගත වුනා.
චිත්‍රපටය නැරඹීමට පැමිණි ඔබ සැමටත් කෑම ආධාර කල සහ සඳහා කෑම පිසීමට සහභාගි වූ සියලුම දෙනාටත් අපගේ හද පිරි ස්තුතිය පුදකරමු.
We would like to convey our sincere appreciation to all the members and Adelaide community who attended the Ali Kathawa movie, which was organized by the ASBV, on the 14th of October 2017. The event was a huge success and special thanks goes to all who provided food items for the event food stall. Also, we like to thank all the members and well wishers who volunteered and worked tirelessly to help at the event to make it a success.
— ASBV Committee —
Thanks for the organizers…kids enjoyed the movie while we were enjoying yummy food…
.. ..Well come to Adelaide Sri Lankan Community Site..
 1

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews


Adelaide Sri Lankan Community news and event update…

Powered by WPeMatico