Photos from Chathura Amarathunga’s post #Adelaide #SriLankan 28/10/2017

ධර්ම යුද්ධය

“ධර්ම යුද්ධය යනු ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයනට, නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවුණත්, එය අපගේ චිත්‍රපටයක් නොවේය යන පූර්ව සිතුවිල්ල සිත්හි දරා නැරඹුවද එහි කතා පුවතින් මතු කරනු ලබන ගැටුමෙහි සංකීර්ණ ස්වභාවය, මූලික වශයෙන්ම හෘද සාක්ෂියට එකඟවීම ද නීතිය හමුවේ සත්‍යය වසන් කිරීම ද වැනි, මානසික ගැටුම් ඉදිරියේ වැඩිහිටි ස්වාමිපුරුෂයකු, බිරිඳක, යොවුන් දියණියක හා ළාබාල දියණියකගේ ‘හැසිරීම් රටා විෂද කරනු ලබන අවස්ථානුරූප රංගනය, ධර්ම යුද්ධය ප්‍රේක්ෂාගාරය ජයගත් යුද්ධයක් බවට පත්ව ඇතැයි හැ‍ඟේ.

සිනමාවේ කලාත්මක බව, සිනමානුරූපී බව වැනි විචාරශිලී සංකල්ප මත නොපිහිටා සිනමාහලට පිවිසෙන ප්‍රේක්ෂකයාට, පවුලේ අත්දැකීමක් ලෙස ඊට සහභාගිවීමට හැකිවන අයුරින් චිත්‍රපටය විකාශනය වන්නේ, හරිස්චන්ද්‍රගේ ධර්ම යුද්ධය නිසාම බව සක්සුදක් සේ පැහැදිලිය”

උපුටා ගැනීම

බුද්ධදාස ගලප්පත්ති

Pradeep- 0452 063 674
Nirudaka- 0413 103 644
Chathura- 0469 957301

auslankatickets.com/onlineticket.php?eventid=316439

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews


Adelaide Sri Lankan Community news and event update…

Powered by WPeMatico