Group wall post by Sudeep Priyaviraj #Adelaide #SriLankan 14/09/2017

“අලි කතාව” An Elephant’s Tale – The Family Movie
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ඉතාමත් චමත්කාර සිනමා අත්දැකීමක්. ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාර⁣යට ආධාර පිනිස ඔක්තෝබර් මස 14වෙනි දින ඔබ හමුවට. පවුලේ සැමට එකට නැරඹිය හැකි අනර්ඝ සිනමා කෘතියක්.

අවුරුදු දෙකහමාරක් වයසැති රාජු නම් අලි පැටවා සමග කෞෂල්‍ය ප්‍රනාන්දු, යෙහානි හංසිකා යන ළමා නළු නිළි දෙපළ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන අතර සෙසු චරිත සඳහා රංගන දායකත්වය සපයා ඇත්තේ රවීන්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, ගිරිරාජ් කෞෂල්‍ය, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න සහ දීපානි සිල්වා යන ශිල්පීන්.

චන්න දේශප්‍රියගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් ද, ප්‍රවීණ ගායන ශිල්පිණී නන්දා මාලිනී සමග විදූෂා නේත්‍රාංජලී සහ ඉරෝෂාන් මදුශංක යන ළමා ශිල්පීන් දෙපළගේ ගායන මාධුර්යයෙන් ද හැඩවැඩ වූ ‘අලි කතාව’ සිප්වින් චිත්‍රපට වෙනුවෙන් ගුණපාල රත්නසේකරගේ නිෂ්පාදනයක්

On Saturday 14 October 2017 at 6:00pm

Location
Regal Theatre
275 Kensington Rd, Kensington Park
SA 5068

Tickets
Adult -$20
Children – $10 (5yrs and under free)
Uni Students – $15

Ticket Enquiries
Hiran 0430 230 673 | Viraj 0431 748 462 | Asitha 0420 319 226
Duminda 0414 811 828

Online Tickets
www.trybooking.com/book/event?embed&eid=317539

Official Film Trailer
youtu.be/NW6QuGlMa_Y

Powered by WPeMatico