A special dhamma deshana by Ven Kolabisse Vimukthi Rathana Thero will be held on Wednesday 13th December at Crafers temple at 7:30pm.
ගරු පූජ්‍ය කොලබිස්සේ විමුක්තිරතන ස්වාමින්වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනයක් දෙසැම්බර් 13 වනදා (බදාදා) සවස 7:30ට විහාරස්ථානයේදී පවත්වනු ලැබේ. ධර්ම ශ්‍රවණය සඳහා ධර්මභිලාෂි ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews
Adelaide Sri Lankan Community news and event update…
Powered by WPeMatico