Group wall post by Sudeep Priyaviraj #Adelaide #SriLankan 01/12/2017

පූජ්‍ය වැලිමඩ ජිනාලන්කාර ස්වාමින් වහන්සේගේ විශේෂ ධර්ම දේශනාවක් අද (දෙසැම්බර් 01) සිකුරාදා සවස 7:30ට විහාරස්ථානයේදී පවත්වනු ලැබේ.ධර්මශ්‍රවණය සඳහා ධර්මභිලාෂි ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
.. ..Well come to Adelaide Sri Lankan Community Site..

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews


Adelaide Sri Lankan Community news and event update…

Powered by WPeMatico