Group wall post by Sarath Senadeera #Adelaide #SriLankan 21/10/2017

ච්ත්‍ර,මූර්ති සහ ජයාරූප ප්‍රදර්ශනය.
ඔබගේ හැකියාවට අරුතක් සහ අගයක් ලබා දීමට SLASA වෙතින් කෙරෙන තවත් ප්‍රජා සේවාවක්.
ඔබගේ අයැදුම්පත කලින් ලබා දී ඇති දිගුව හරහා අදම සිදු කරන්න.
ප්‍රදර්ශනය දෙසැම්බර් මුල් සති අන්තයකදී පැවැත්වීමට අදහස් කරගෙන සිටින අතර යටිතල පහසුකම් සකසා ගැනීම සදහා කාලයක් ලබා ගැනීමට ඔක්තෝබර් 31 වෙනි දින තෙක් ලැබෙන අයදුම්පත් පමනක් බාර ගනු ලැබේ.
ජායාරූප 3ක් සදහා එකම අයදුම්පතක් යොමුකල හැකිද?
.. ..Well come to Adelaide Sri Lankan Community Site..
Nalin Sovis Anusha Perera
.. ..Well come to Adelaide Sri Lankan Community Site..

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews


Adelaide Sri Lankan Community news and event update…

Powered by WPeMatico